Selection of a Consultant for Gap Analyzing of Primary Medical Care Units in Sri Lanka
Consultancy Service for Expansion of the HIMS Module Implementation
1920 ගණන් වල මැද භාගයේ සිට (1978 දී අල්මා ඇටා ප්රකාශනයට පෙර සිට පවා) ශ්‍රී ලංකාවේ ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රවේශයක් තිබී ඇත. ශ්‍රී ලංකාව ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂණ දර්ශක වල කැපී පෙනෙන ප්‍රගතියක අත් කර ගෙන තිබේ. උපතේදීඅපේක්ෂිත ආයු කාලය, මාතෘ සහ ළමා සෞඛ්‍යය සහ නවජ සුති, ළදරු හා අවු. 5 ට අඩු ළමා මරණ අනුපාතික දකුණු ආසියානු සාමාන්‍යයට වඩා යහපත් මට්ටමක පවතී.
රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය