ව්‍යාපෘති පසුබිම

1920 ගණන් වල මැද භාගයේ සිට (1978 දී අල්මා ඇටා ප්‍රකාශනයට පෙර සිට පවා) ශ්‍රී ලංකාවේ ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රවේශයක් තිබී ඇත. ශ්‍රී ලංකාව ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂණ දර්ශක වල කැපී පෙනෙන ප්‍රගතියක අත් කර ගෙන තිබේ. උපතේදීඅපේක්ෂිත ආයු කාලය, මාතෘ සහ ළමා සෞඛ්‍යය සහ නවජ සුති, ළදරු හා අවු. 5 ට අඩු ළමා මරණ අනුපාතික දකුණු ආසියානු සාමාන්‍යයට වඩා යහපත් මට්ටමක පවතී. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව සාපේක්ෂ වශයෙන් යහපත් සෞඛ්‍ය දර්ශක ප්‍රදර්ශනය කරන නමුත්, නැගී එන සෞඛ්‍ය අභියෝග පවතී.

තවදුරටත් කියවන්න


ව්‍යාපෘති සංවර්ධන
අරමුණ

රටේ තෝරාගත් ප්‍රදේශවල ඉහළ අවදානමක් ඇති ජනගහන කණ්ඩායම් වල බෝ නොවන රෝග හඳුනාගැනීම හා කළමනාකරණය කිරීම කෙරෙහි වැඩි අවධාරණය සහිතව ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණ සේවා උපයෝජනය සහ ඒවායේ ගුණාත්මක බව වැඩි දියුණු කිරීම ව්‍යාපෘති සංවර්ධන අරමුණ වේ.

තවදුරටත් කියවන්න

අපගේ ප්‍රගතිය සුරැකීම, අපගේ අනාගතය සූදානම් කිරීම

ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණ ආයතන මගින් සැපයෙන සේවාවන්

නිදන්ගත අවරෝධක පුප්ඵුසීය රෝගය සහ ඇදුම රෝග විනිශ්චය කිරීමේ සහ කළමනාකරණය කිරීමේ හැකියාව

මුඛ පිළිකා බවට සැක කෙරෙන අවස්ථාවල රෝගය කල් ඇතිව හඳුනාගැනීම හා යොමු කිරීම

ගැබ් ගෙල, පියයුරු සහ මුඛ පිළිකා ඇති තැනැත්තන් හඳුනාගෙන යෝග්‍ය පරිදි යොමු කිරීම

ආයතනික හා ප්‍රජා යන මට්ටම් දෙකේදීම සහනය ලබා දෙන ආරක්ෂණය

ප්‍රධාන බෝ නොවන රෝග සහ ඩෙංගු වැනි සුලබ බෝ වන රෝග සහිත රෝගීන් හඳුනා ගැනීමේ, ප්‍රතිකාර කිරීමේ හා යොමු කිරීමේ හැකියාව

සුලබ රෝග හඳුනාගැනීමට පරීක්ෂා කිරීම

ශාරීරික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම

අධිබර, ස්ථුලතාව හා අඩු බර ගැටළු වලට විසඳුම් සැපයීම

දුම්කොළ භාවිතය නැවැත්වීම සඳහා මැදිහත් වීම්

හානිකර මධ්‍යසාර භාවිතය සම්බන්ධයෙන් මැදිහත් වීම්

නිදන්ගත අවරෝධක පුප්ඵුසීය රෝගය සහ ඇදුම රෝග විනිශ්චය කිරීමේ සහ කළමනාකරණය කිරීමේ හැකියාව

මුඛ පිළිකා බවට සැක කෙරෙන අවස්ථාවල රෝගය කල් ඇතිව හඳුනාගැනීම හා යොමු කිරීම

ගැබ් ගෙල, පියයුරු සහ මුඛ පිළිකා ඇති තැනැත්තන් හඳුනාගෙන යෝග්‍ය පරිදි යොමු කිරීම

ආයතනික හා ප්‍රජා යන මට්ටම් දෙකේදීම සහනය ලබා දෙන ආරක්ෂණය

නවතම පුවත්

Blog Article by -Anna Bjerde (WB Managing Director of Operations)

Blog Article by -Anna Bjerde (WB Managing Director...

2024-01-29

The Kopay Divisional Hospital in the Jaffna Distri...

Consultative meeting on Health Star Programme - 2023.06.22

Consultative meeting on Health Star Programme - 2023.06.22

2023-06-22

          - 2023.06.22Con...

Suwa Hamuwa Anamaduwa -24.03.2023

Suwa Hamuwa Anamaduwa -24.03.2023

2023-03-27

    The PSSP program, which stands for P...

Dengue update 27.03.2023

2023-03-27

  Dengue update    Total of 31162...

Current Covid situation -2023.03.27

Current Covid situation -2023.03.27

2023-03-27

Current Covid situation -2023.03.27  

Current Covid situation -2023.01.31

Current Covid situation -2023.01.31

2023-01-31

    Current Covid situation -2023.01.31

Current Covid situation -2023.01.27

2023-01-27

The Kopay Divisional Hospital in the Jaffna Distri...

World Bank Mission Meeting at The PSSP office .

World Bank Mission Meeting at The PSSP office...

2023-01-25

    World Bank Mission Meeting at The PS...

« »
pssp roadmap

සෞඛ්‍ය සේවා ඒකකය සහ සේවාවන්

භාෂාවක් තෝරා ගන්න

pssp hospital
login

සිදුවීම්

ප්‍රසම්පාදන දැන්වීම්

Invitation for Hire a consultancy to DLI verification of PSSP...

2024-03-12

Invitation for Hire a consultancy to DLI verification of PSSP 2024 

Reviced Terms of Reference for HLC survey EDITED-V3

2023-05-17

Reviced Terms of Reference for HLC survey EDITED-V3

– Hire of Vehicles for the year 2022/2023 CONTRACT No:...

2022-07-05

    – Hire of Vehicles for the year 2022/2023 CONTRACT No: PSSP/PROC/SERV/2022-03   Hire of Vehicles for the year 2022/2023 CONTRACT No: PSSP/PROC/SERV/2022-03

recent publications pssp

අප සමඟ සම්බන්ධ වන්න

ඔබගේ පණිවුඩය අප වෙත එවන්න

අපගේ සේවාවන් සම්බන්ධයෙන් ඔබට කිසියම් ප්‍රශ්නයක් හෝ ඉල්ලීමක් ඇත්නම් කරුණාකර දකුණු පස ඇති සම්බන්ධතා පෝරමය භාවිතා කරන්න. ඔබගේ පණිවිඩයට අපි පැය 24 ක් තුළ ප්‍රතිචාර දක්වන්නෙමු.

Please, enter your name
Please, enter your phone number
Please, enter your e-mail address Mail address is not not valid
Please, enter your message

The objectives of the reorganization and strengthening of primary curative care services are to:

  • Achieve universal health coverage
  • Increase utilization of primary care services with special reference to NCDs
  • Minimize out of pocket expenditure